කි ලිනොචිචිය ආරක්ෂක සේනා මූලස්ථානයේ අංගම්පොර ගම්මානයක් යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතින් විවෘත වුණා. ඒ ආත්මාරක්ෂක සටන්ක්රමයක් වන අංගම්පොර සටන් ක්‍රම යුද හමුදාවටද හැදෑරීමට අවස්ථාව ලබා දෙමින්. මෙම අංගම්පොර ගම…
ඉ න්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගී නොවී තමන්ගේ හමුදා රෙජිමේන්තුව වන ඉන්දීය සමස්ත හමුදාවේ පැරෂූට් රෙජිමේන්තුවේ සේවය කිරීමට තීරණය කලා. ඒ සඳහා ඔහු ඉන්දීය ක්රික…
ඉ න්දියාවට ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගැනීමට නොහැකි වීමත් සමඟම එරට ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට නොයෙක් ආකාරයේ කතා කියන්නට වුණා. ඉන්දියාවේ මේ තත්ත්වය ඉතා සුලභ දෙයක් වන නමුත් එම්.එස් දෝණි තීරණය කරලා තියෙන්නේ ඉදිරියේ දී …
පු ද්ගලයෙකු තම දරුවා රැගෙන යාමට පාසලට පැමිණි විට පාසැල් ආරක්ෂාවට සිටි හමුදා නිලධාරියා විසින් එම පුද්ගලයාට වෙඩි තැබීම නිසා රටේ ආන්දෝලනාත්මක කතා බහක් ඇති වී තිබෙනවා. මෙම පුද්ගලයා හමුදා නිලධාරියාගේ ගිණි අවිය පැහැරගැනීමට තැත් කි…
අ ක්මීමන මානවිල් ප්‍රදේශයේ පිහිටි උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට අද (04) දහවල් බලහත්කාරයෙන් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකුට යුද හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම විද්‍යාලයේ යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරීව…
අ ද (25) දහවල් කිලිනොච්චියේ දී යුධ හමුදා ට්‍රක් රථයක් යාල්දේවෙ දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව යි වාර්තා වන්නේ.
අ ද (16දා) දින මහරගම අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා යුද හමුදා සියලු සාමාජික සාමාජිකාවන්ගේ මූල්‍ය දායකත්වයෙන් මිලදීගත් පෙට් ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට නියමිතව තිබෙනවා.
ත මන්ගේ ධූර කාලය තුළ කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ නොදෙන බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින්.
ම ම යන හැමතැනම වගේ මිනිස්සු ඇවිත් මට කියනවා “සර් මේක මාස තුනක් අරං කරන්න” කියලා.
ති ස් වසරක් පමණ පැවති කුරිරු යුද්ධයේ දී යම් යම් අපරාධ සහ වෙනත් ක්‍රියාවන් සිදු වූවා යැයි පවසමින් හමුදා නිලධාරීන් බන්ධනාගාරගත කිරීම බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.
hqo yuqodfõ rdcldß isÿl< wixl f;alal .ila lvd jeàfuka ureg hqo yuqodfõ 4 jeks .euqKq fyajd n<we‚fha idudkH fin< ßheÿrl= f,i rdcldß isÿl< wixl i|rejka ^23& foudmshka ne,Su i|yd ;ud fiajh lrk l|jqfrka ksjdvq…