මිනිසුන් සමාජ දුරස්ථකරණය නොසලකා එක පොදියට රැඳෙන්න ගියොත්, කොවිඩ්-19 වෛරසය ලැව්ගින්නක් සේ පැතිර යා හැකි බව එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියේය.
කො රෝනා වෛරසය මිනිසා විසින් නිර්මාණය කරන ලද හෝ ජානමය ලෙස වෙනස් කරන ලද එකක් නොවන බව පුර්ණ එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු බුද්ධි අංශය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඇ මෙරිකා එක්සත් ජනපදයේ, උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නිවසක සුරතලයට ඇති කළ පග් (කුඩා සුනඛ විශේෂයක්) වර්ගයේ සුනඛයෙකු එරට තුළ ප්‍රථම වරට සුනඛයෙකු ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තිබෙ.
අ මෙරිකාව කොරෝනා වෛරසය හමුවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුධය හමුවේ අමෙරිකානු ජනතාවගේ රැකියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ග්‍රීන් කාඩ් ස්ථිර පදිංචිය දින 60කට අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
මේ වනවිට අමෙරිකාවෙන් වාර්තාවන කොරොනා වෛරස් ආසාදිත මරණ 25,000 ඉක්මවා තිබෙන අතර රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් අමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 2129ක්.මෙය ද්නකදී රටක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වනව…
අ ද ලෝකයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ 2008 වර්ෂයේ දීම අමෙරිකානු බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා. 2020-2025 අතර කාලයේ දී ගෝලීය වසංගතයක් ඇති වන බව මරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිල…
ලෝ ක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී වෙමින් තොරතුරු වසන්කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් බොහෝ කරුණු සඟවා ඇති බවයි අමෙර්කා ජනාධිපතිවරයා චෝදනා කරන්නේ. …
දි නකට කොරෝනා වාර්තා වූ කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණය ඊයේ අමෙරිකාවෙන් වාර්තා වුණා. ඒ 17,279ක්. එසේම කොරෝනා ආසාදිතයින් 60,780 වූ වැඩිම ප්‍රමාණය වාර්තා වූයේ ඊයේ දිනයේ දීයි.
ග ත වූ පැය 24 තුල දී නව කොරෝන වෛරසය හෙවත් කොවිඩ් -19 ආසාදිත වූ රෝගීන් ප්‍රමාණයෙන් 80% ක ප්‍රමාණයක්ම වාර්තා වන්නේ යුරෝපය සහ අමෙරිකාවෙන්. එයිනුත් හරි අඩක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.
ආ සාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටින්නේ නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බවයි. මෙම ප්‍රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලී…
හි ටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව තොරතුරු ඇමරිකාවට ලබාදී ඇතැයි පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ සඳහන…
ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කර තිබෙනවා. ඒ පෙබරවාරි 14 සිකුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල්…
ත ම හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙහිදී මිසයිල ප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බ…
මා ධ්යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාග කිරීම ඊයේ (7දා) කැලිපෝනියා අධිකරණය විසින් අවලංගු කර තිබෙනවා. තම පියාගේ ඝාතනය ගැන හිටපු ආරක්ෂක ලේකම…
අ මෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන සංචාරකයින්ට සහ අමුත්තන්ට සංචාරය කරන විට දැඩිසේ සුපරික්ෂාකාරී වන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඊයේ(09) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. "අමෙරිකාවේ සංචාරය කරන කවුරුන් වුවත්…
අ මෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන්නේ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ෆෙඩරල් රජය තීරණය කර ඇති බව යි. මෙසේ මරන දඬුවම ක්‍රියාත්මක වන්නේ වසර 16කට පසුවයි. 1988 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාල සිමාව තු…
න්‍ය ෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මුල් කර ගනිමින් අමෙරිකාව සහ ඉරානය අතර 2018 වර්ෂයේ සිට අර්බුධකාරී වාතාවරණයක් හටගෙන තිබීම ලෝකයේම අවධානය යොමු වී ඇති කරුණක්. එම ගැටුම මේ වන විට උච්ජතම අවස්ථාවට පැමිණ ඇති බව විදෙස් මා…
ප රිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන රුසියාවේ නිෂ්පාදිත ෆේස්ඇප් මෘදුකාංගය සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක ච…
ඉ කුත් බ්‍රහස්පතින්දා වාර්තාවු රිච්ටර් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයට පසුව අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් භුකම්පනයක් නැවත සිදුව ඇති බව එරට භුවිද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා. දශක …
සේ රුවිල සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් දහයක් පමණ පළලට විහිදෙන මෙම තඹ නිධියේ නිලක්, රන් හා බිස්මත් වැනි වටිනා ලෝහ වර්ග රැසක් සමඟ මැණික් අන්තර්ගත බවට ද පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන ඇතැයි ඒ මහතා පෙන්වා දෙනවා. යාන් ඔය නිම්නයේ ප්‍ර…