Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


සිය ප්‍රතිපත්ති, සැලසුම් සහ වැඩ පිළිවෙල මහජනතාවට වඩාත් සංවාදශීලිව ගෙන යනු පිණිස ඉකුත් බදාදා දිනයේදී තමන් විසින් ජාතිය හමුවේ ප්‍රසිද්ධ අභියෝගයක් සිදුකලද මේ දක්වා ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, තමන් කුමන අවස්ථාවක හෝ එම අභියෝගය සඳහා ප්‍රතිචාරයක් ලැබී නැති බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු ඒ බව දන්වමින් එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් තමන් සමග ප්‍රසිද්ධ විවාදයක් සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (03) ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපියට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බවත් අමාත්‍යවරයා එම ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා.

එම ලිපිය පහතින්


තවත් පුවත්

Advertisement

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook