අවස්ථා ගණනාවකදීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද කැදවීම් මග හැරි සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතාව එම පරීක්ෂන සඳහා නැවත වතාවක් කැඳවා තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් පසු පලමු වතාවට ඔහු කැදවා ඇති අතර ඔහුට පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සුවිශේෂී හේතුවකින් තොරව මහේස්ත්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර ඒ සඳහා මහාධිකරණයකින් ඉල්ලීම් කල යුතුය.