Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


වස්ථා ගණනාවකදීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද කැදවීම් මග හැරි සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතාව එම පරීක්ෂන සඳහා නැවත වතාවක් කැඳවා තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් පසු පලමු වතාවට ඔහු කැදවා ඇති අතර ඔහුට පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සුවිශේෂී හේතුවකින් තොරව මහේස්ත‍්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර ඒ සඳහා මහාධිකරණයකින් ඉල්ලීම් කල යුතුය.

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook