Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් අස්වීම අද දිනයේ සිදුකරනු ඇති බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

අද දිනය තුල විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලා අස්වීම සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ සිට ආණ්ඩුව ඉල්ලා අස්වන බවත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව දෙන බවත් ඒ මහතා පැවසීය.

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook