Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


දිරියේදී ශ්‍රී ලංකා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපතිවරයා වෙනුවෙන් ගමන් කරන රථ පෙළෙහි වාහන ගන්නද ඉතා සීමා කිරීමට ඒ මහතා දැනුම් දී ඇත.

දැනට ජනාධිපතිවරයා වෙනුවෙන් වාහන 15ක් 20ක් පමණ ජනාධිපති ආරක්ෂක රථ පෙලෙහි ගමන් කරන අතර නව තීරණය අනුව එම ප්‍රමාණය වාහන දෙකක් හෝ තුනක් පමණක් වනු ඇති.

නමුත් සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් අලුතින් ඇතුලත් කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා ගමන් කරද්දී මාර්ග වසා තැබීම ඉදිරියට සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර 2500ක් පමණ වූ ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය 250ක පමණ වූ සුළු කාර්ය මණ්ඩලයක් පමණක් පවත්වාගෙන යාමට ද ඒ මහතා තීන්දු කර ඇත.

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook