Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් අත්හිටුවීට තීරණය කර ඇත.

ඒ අනුව එම පිරිස් අවසරයකින් තොරව රටින් බැහැර වීම වලක්වමින් කටුනායක ගුවන් තොටුපල වෙත නම් ලැයිස්තුවක්ද යොමු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඊයේ දිනයේ සිය පවුලද සමග රටින් පලා යමෙ හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

ඔහුට විරුද්දව විනය ක‍්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය කටයුතු කරමින් සිටී.

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook