Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


දිරි පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ධූරය බාර ‌නොගන්නැයි කතානායක කරු ජයසූරිය මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

කතානායකවරයා මෙම මෙම ඉල්ලීම කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් අමතමිනි.

මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ ආසන්න දින කිහිපයේදීම එජාප මන්ත්‍රීවරුන් කතානායකවරයා මුණ ගැසී කරන ලද ඉල්ලීම්ය.

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook