Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේ  පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර ඇති බව යි.


එහිදී "තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයේ තීරණය ගැන තාම මාධ්‍යට කියලා නෑ. එතුමන්ලා අපිත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කළ පක්ෂයක්. 

පෙරේදා රාත්‍රියේ අපිව හමුවුණා. ඒ වෙලාවේ කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවත් සමග ඉන්නවා කියලයි. 

ඒ කියන්නේ තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප කිරීම් කරනවා." යනුවෙන් සඳහන් කළා.

තවත් පුවත්

Advertisement

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook