Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest News

Follow Us on Youtube


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂය හා එක්වනු ඇති බවට වාර්තා පළවුණා. නමුත් එය එසේ සිදුනොවනු ඇති බවයි ඇතැම් මාධ්‍ය අනාවරණය කරන්නේ.

අද (09) ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන පළමු ජනරැළිය  අනුරාධපුරයේදී පැවැත්වෙනවා.  එයට දුමින්ද දිසානායක මහතා සහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක යන දෙදෙනා ද සහභාගී වනු ඇති බවටයි වාර්තා පල වන්නේ.


අද පැවැත්වෙන රැළිය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප‍්‍රබලයින් පිරිසක් ද සහභාගී වනු ඇති බවටයි වැඩි දුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Gossip Lanka Stats

Like Us on Facebook

gossip lanka facebook page