නා ට්ටාමිවරයකු ලෙස පෙනී සිටිමින් කොළඹ පිටකොටුවේ මත්කුඩු වෙළදාමේ යෙදුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මවිත වූ සිදුවීමක් වාර්තා වෙනවා. මෙම නට්ටාමිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව …
ර ජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තුවල මිල ගණන්ද ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක්ව පැවති ගාස්තුව අද (11දා) සිට රුපියල් 60 ක් වනු ඇති…
අ ද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමන ලදැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළ අතර ඒ අනුව 92 පෙට්‍රල් ලීටරය රු 137 ක්ද 95 පෙට්‍රල් …
පෙ රේදා පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ හදිසි අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගියා. තම ඥාති සොයුරිය සමග වෙළෙඳ සැලකට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී පාර අයිනේ පේව්මන්ටුවේ ගමන…
පෙ ම්වතුන් යුවළක් පඬුවස්නුවර, රත්මුලුකන්දේ යතුරුපැදි චාරිකාවක නිරතවෙමින් සිටියදී ඔවුන් ගමන් කළ යතුරුපැදියක් ප්‍රපාතයකින් පහළට ඇද වැටී අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක් එම ස්ථානයේම මියගොස් ඇති බවයි පො…
ඒ කාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සංවිධානය කරන ලද ඒකාබද්ධ මැයි රැළිය අද ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුලු එම පක්ෂයේ ප්‍රබලයන් එක්ව සිටියා. මේ අතර සාමාන්‍යයෙන් මැයි …
ප්‍ර භල පාතාල කල්ලි නායකයෙකු වූ ඩී මංජුගේ මිය යාමෙන් පසු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිය ඔහුගේ සමීපතම පාතාල සගයා වූ දිලිප් රෝහණ රොද්‍රිගෝ හෙවත් දිලීප නමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකායේ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙන අතර මෙ…
ඇ මරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු විශාලම ජංගම රෝහල් දෙකෙන් එකක් වන U.S.N.S Mercy නෞකාව පසුගිය 25දා ලංකාවට පැමිණියා. ලබන 08 වැනිදා තමයි ඔවුන් ආපහු යන්න නියමිත වෙලා තියෙන්නේ. 1970 අවුරුද්දේ නිෂ්පාදිත මෙම නෞකාව Operation The…
සැ මියා විසින් සිදුකළ දරුණු පහරදීමකින් වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 24ක්. මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවා…
සිං හල අවුරුදු උත්සවය නිමිති කොට පවත්වන්නට යෙදුණු ‘නීති පීඨ වසන්ත උදානය ‘ නමැති උත්සවයකදී අලියාට ඇස තැබීම තරඟය නවීකරණය කර මහින්දට ඇස තැබීම හා මෛත්‍රීට ඇස තැබීම ලෙස නම් කොට තරඟයක් පවත්වා තිබේ . ඒ සම්බන්ධ ඡායාරූප කිහිපයක් මේ වනව…