රටම කතාකල පුංචි දියණියගේ සැත්කම සාර්ථකයි පසුගිය දිනවල සමාජජාලා හරහා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුන හදවතේ සිදුරක් සහිතව සිටි පුංචි දියණියගේ සැත්කම සාර්ථකව සිදුකර ගැනීමට හැකියාව ලැබුණු බව එම දැරියගේ පියා සඳහන් කර තිබෙනවා. ඔහ…
මෙවර හිතූමනාපෙට දන්සල් දෙන්න බෑ. දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න එ ළඹෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීම සදහා බුද්ධසාසන අමාත්‍යංශය විසින් නිර්ණායක 6ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඇතැම් පුද්ගලයින් දන්සැල් පැවැත්ව…
පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ගිය නිරූපිකාවක් ගැන පලවන වාර්තාවලට ජනාධිපති මාධ්‍ය අංශය පිළිතුරු දෙයි පො දුරාජ්ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපතිවරයා සමග ගිය දූත පිරිස පිළිබඳව සමාජයේ යම් කතාබහක් මතුව තිබෙන අතරම එහිදී…
ලෝකයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහනය ගුවන් යානය මත්තලට ඇවිත් දුන්නු ආදායම මෙන්න ම ත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දින දෙකක් නවතා තිබූ ලොව විශාලතම ගුවන් යානය වන අන්තනොෆ් ඒඑන් 225 - මිර්යා ගුවන් යානය ඊයේ (20දා) අලුයම 4.45 ට පමණ මත්තල ග…
දියේ ගිලී අවසන් ගමන් ගිය ටෙලි නිළි තුෂානිගේ නිසල දේහය නිවසට රැගෙන එයි කැලණි ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වූ ටෙලි නාට්‍ය නිළියක වන තුෂානි ද සිල්වාගේ අවසන් කටයුතු අද (20දා) සිදු කිරීමට නියිමිතව තිබෙන අතර ඇගේ දේහය මහනුව…
ඒඩ්ස් හැදුණා යැයි බියෙන් බැට කෑ සිසුවියට නව පාසලක් පසුගිය කාලයේ ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පාසල් අධ්‍යාපනය අහිමිව දැඩි සමාජ පීඩනයට ලක්ව සිටි ගණේමුල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා…
ටෙළි නාට්‍ය නිිළි තුෂානි කැළණි ගඟේ දිය නෑමට ගොස් සැඩ පහරට හසු වී මියයයි මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් කැළණි ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලි මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය පවසයි. මෙලෙස මිය ගො…
ලන්ඩනයට ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක් - Photos 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සදහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්වගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) උදෑසන ලන්ඩන් නුවර හීත්රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත…
නුවරඑළියේ ගිහින් අගමැති රනිල් කඩුවෙන් කේක් කැපුව හැටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය කැපීමට පසුගිය දිනක සහභාගී වුණ අතර මෙම කේක් ගෙඩිය එම හෝටලයේ කාර්ය මණ්ඩ…
අවුරුදු චාරිත්‍ර පැවැත්විමට ඒකාබද්ධයේ අය පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවෙසට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 52 දෙනා රාජපක්ෂ මහතා සමග අවුරුදු චාරි…
ඉදිරි පැය 8 අවධානයෙන් සිටින්න, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (13දා) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8ක කාලය සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා…
පැයට කිලෝ මීටර් 327ක වේගයෙන් යන රිතික් රෝෂන්ගේ අලුත්ම වාහනය සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් කලින් කලට සමාජයේ කතාබහට ලක්වෙන දේවල් කරන චරිතයක්. ඒ වගේ පසුගියදා ඔහු Aston Martin Rapide S වර්ගයේ සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන…
ප්‍රශ්ණ පත්‍ර වෙනස් වෙයි - ලබන මැයි 01වනදා සිට ලයිසන් ගන්න අලුත් ක්‍රමයක් මෝටර් රථ පනතට අනුව රියෑදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක කර තිබෙන ලිඛිත පරීක්ෂණය වෙනුවට ලබන මස (මැයි) 01 වැනිදා සිට පරිගණකයකින් ල…
කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක පාර පුරා පැරඩ් ගියපු සිසුන් පිරිසකට පොලීසියෙන් පන්න පන්නා ගුටි කුරූණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් මහා තරඟයකයට සමාගාමීව සිසුන් පිරිසක් පැවැත්වූ යතුරුපැදි රථ පෙළපාලියකයට, රථ වාහන පොලිස් නි…
මහා රෑ රේස් ගිහින් ත්‍රිවිල් දෙකෙන් එකක් උඩු කරණම් ගැසූ හැටි - Video රථ වාහන අනතුරු පිළිබඳව පුවත් නිරන්තරයෙන් වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙනවා. එසේ සිදුවන අනතුරු වලින් රියදුරු ජීවිත මෙන්ම අකාලයේ මහ මඟ ක මිනිස් ජීවි…
රටටම අපකීර්තීය පත්කළ සාජා නගරයේ ලාංකිකයන්ගේ හැසිරීම ශ්‍රී ලාංකිකයන් උදෙසා මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ පැවති අලුත් අවුරුදු උත්සවයක සිදුවූ අපකීර්තිමත් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලා…
පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් මගීන් 30 දෙනෙකු රෝහල් ගත කරයි වවුනියාවේ මාන්කුලම ප්‍රදේශයේදී පසුගිය 6දා සවස පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් එහි ගමන් කල මගීන් 30 දෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.වවුනියාවේ ස…
ගම්මන්පිලට රනිල්ගෙන් කැබිනට් ඇමතිකමක් මහින්දත් එකඟ වෙයි! පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමීමට අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්…
ඉන්දියානු සුපිරි නළු සල්මාන් ඛාන්ට වසර පහක සිරදඩුවමක් බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් වසර 20 පෙර දුර්ලභ ගණයේ කළු ගෝන්නු දෙදෙනෙක් දඩයම් කළ වරදට පස් වසරක සිර දඬුවමක් ඉන්දියානු අධිකරණයක් විසින් නියම කොට තිබේ. ඊට අමතරව ඔහුට…