වෙසක්,පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශණය කිරීම තහනම් එළඹෙන වෙසක්,පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතා වැදගත් මෙම පොහෝ දින…
2017 සාපෙළ විභාගයෙන් පළමුවෙනියෝ 6 යි දෙවැනියෝ 9 යි 2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියෝ හය දෙනෙක් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත්ව තිබේ. මෙවර සිසු සිසුවියන් නව දෙනෙකු දෙවැනි ස්ථා…
කිසිදා නොදුටු අද්භූත යෝධ පක්ෂියෙක් දැක මුලතිව් ධිවරයෝ මවිත වෙයි මුලතිව් මුහුදට සමාන්තරව පසුගිය 24 වනදා සවස යෝධ පක්ෂියකු පියාසර කොට තිබෙන බව වාර්තා වී තිබෙනවා. මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් ඒ මේ අත මෙම යෝධ …
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) නිකුත් කිරීමට නියමිතයි. අද රාත්‍රියේ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබි අඩවියේ පළ කෙරෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජනපතිවරුන්ගේ සුපිරි ආරක්ෂක රථ සමගින් කේ.පී ගේ කොටි නෞකාවක් මහ සයුර මැද ගිල්වා දමයි එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතා කරන ලද වෙලින් හෙවත් ඒ 522 නෞකාව යුධ සමයෙන් පසු නාවික හමුදාව අත්පත් කර ගැනීමට කටයුතු කළ අතර, එම නෞකාව මේ…
සර්පයෙක් දැකලා කාර් එකේ ඩ්‍රයිවර් ගහපු බ්රේක් පාරට යතුරු පැදි කරු උඩින් විසි වී නූලෙන් බේරුන හැටි රිය අනතුරු කියන්නේ ලංකාවේ ගෙවෙන සෑම තත්පයරයකදීම සිදු වන දෙයක්. මේ වන විට ලංකාවේ රිය අනතුරු නිසා මිය යන සංඛ්‍යාව විශාල ලෙස…
කෝටි 05ක විදේශීය මත්පැන් කොටහේනෙන් මතුවෙයි රුපියල් කෝටි 05 කට ආසන්න විදේශීය මත්පැන් තොගයක් කොටහේන ප්‍රදේශයේ කළ වැටලීමකදී සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කල අතර එහිදී ෂැම්පේන් සහ වයින් බෝතල් 15,431 ක් සො…
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කුඩු කළ ක්‍රීඩාගාරය හදන්න බංග්ලාදේශයෙන් වන්දි පසුගියදා පැවති නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ සිදුවූ උණුසුම් වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශ ක්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට ඒකාබද්ධ විපක්ෂය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව භාර දුන් විස්වාසභංගය අද (20දා) කථානායක කරු ජයසූරීය වෙත භාර දීමට කටයුතු කරන ලද …
ආමර් වීදියේදී සිදු වූ බිහිසුණු පාතාලය වෙඩි තැබීමෙන්, ඇන්ටනි වාහනය තුළම මරුට ඩුබායිහි රැදී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන පුද්ගලයකුට ඊයේ (19දා) ආමර්වීදියේ දී යතුරුපැදියකින් ප…
ආරක්ෂක වැටෙන් අත වනපු රසිකයන් දැක රසල් කරපු දේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවති නිදහස් කුසලා තරගය ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහනය කිරීමත් සමග ඉන්දියානු සහයට පැමිණි ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලීන් ප්‍රීති ඝෝෂා නගමින් සිටියා.…
තලවතුගොඩ කිඹුලා ඇලට වැටී තිබූ BMW රථය කාගෙද? අද (17) පාන්දර 6.15ට පමණ තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය ලියාපදිංචි අංක තහඩු තවම නැති අලුත්ම එකක් වූ අතර එය එජාප දේශපාලඥයක…
ලබන මස සිට දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළට වසර 08කට පසුව දුම්රිය ගාස්තු ඉහල නැංවිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දෑමිමට තීරණය කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරි එස්.එම්…
රජකාලෙ විදියට සමරපු අපූරු මංගල උත්සවය (PHOTOS) ලංකාව තුල විවාහ චාරිත්‍ර වලට හිමි වන්නේ ඉහළ ගෞරවයක්. බටහිර ක්‍රමයට වගේම දේශීය සම්ප්‍රධායික ක්රමයටත් ලංකාව තුල විවාහ මංගල උත්සව පැවැත්වෙනවා අපට දක්නට ලැබෙනවා. අප ඔබට මේ කියන්න…
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය උඩු යටිකුරු කරන්න ට්‍රම්ප් සැරසෙයි ලබන ජුලි මස සිට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පිළිවෙත මුළුමනින්ම වෙනස් කරමින් ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ දේශපාලන කටයුතු භාර නිලධාරියා ඇතුළු 40 …
අත්අඩංගුව ගත් මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් ගැන බිරිඳ කියන කථාව - VIDEO පසුගියදා මහනුවර සිදුවූ ජාතිවාදී කලබල ඇති කිරීමට මූලිකවූ බව පවසමින් අත්අඩංගුවට පත්වූ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිය ජයංගනී සිතුම් කුමා…
49කට මරු කැඳවූ නේපාල ගුවන් අනතුර - (Photos) නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ (12දා) අනතුරකට ලක් වී තිබෙනවා. අනතුරෙන් 49 දෙනෙකු මියගොස් ඇත…