ලන්ඩනයේදී දෙමළ උද්ඝෝෂකයන්ට එරෙහිව නැගී සිටි වීරයාගෙ සේවය අත්හිටුවන්න නියෝග - (Video) ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පසුගිය 04 වනදා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව පැවති නිදහස් සැමරුම අවස්ථාවේ විනය විරෝධී ලෙස හැස…
ජනපති බෙල්ලන්විල නාහිමිපාණන්ට අවසන් ගෞරව දක්වයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපවත්වී වී වදාළ ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජමහා විහ…
පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ අභාවප්‍රාප්ත වෙති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ උදෑසන විහාරස්ථානයේ ඇතෙකු කළ පහරදීමක් නිසා බරපතල තුවාල ලබා ඊයේ (2දා) රෝහල්ගත කල සිට ඇති අතර පසුව අද දහවල් උන්වහන්සේ අපවත්වූ බව සාතිශය …
බීමත් රියදුරෙකු නිසා රූමත් තරුණියකට අත් වූ අවාසනාවන්ත ඉරණම හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි 27 හැවිරිදි තරුණියක් ඊයේ (1දා) අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් සමුගත්තා. ඇය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදුවූ රිය අ…
වැස්ස නිසා ලංකාවේ ගොඩක් අයට බලන්න බැරි වුන දුර්ලබ චන්ද්‍රග්‍රනය උතුරට පෙනුනේ මෙහෙමයි (Photos) අවුරුදු 151 කට වරක් සිදු වන දුර්ලබ චන්ද්‍රග්‍රහනය ඊයේ දින (31) දින මූළු ලෝකයම නැරඹිය. නමුත් ශ්‍රි ලංකාවට බලපෑ අයහපත් කාලගුණ…
හදිසි අනතුරකින් මිය ගිය දඹදෙනියේ පාසල් දරුවා අනතුර ගැන කලින්ම කිව්ව හැටි සිය නිවෙස අසල තිබෙනා ගල් වලක අනතුරු සහගත බව විස්තර කරමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට කරුණු පළ කල, පාසල් සිසුවෙක් එම ගල් වලෙහිම වැටි ජීවිතය අහිමි …
යුරේනි නොෂිකා මිතුරු මිතුරියන් සමඟින් සිය උපන් දිනය සමරපු හැටි (Photos) යුරේනි නොෂිකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි. ඒ වගේම ඇය පුංචි තිරයේ කාලයෙන් කාලයට කතාබහට ලක්වන දඟකාර හැඩකාර චරිතයකි.
සුසන්තිකාකා පුංචි දියණියගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ගෙන දෙමින් කෙටි දුර ධාවන ශූරියක ලෙස ප්‍රසිද්ධියට පත් සුසන්තිකා ජයසිංහ තම දියණිය වන අයුනි අනුජනාගේ සිව් වැනි උපන්දිනය පසුගියදා සැමරුණු අතර …
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමගින් එකතු වෙලා නයනතාරාගේ 20 වන උපන්දිනය සමරපු හැටි මේ දිනවල ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන දෙවෙනි ඉණිම කතා මාලාවේ දෙව්මි කියන්නේ රසික හදවත් රැසක ආදරය දිනාගත් චරිතයක්. දෙව්මි හෙවත් නයනතාරාගේ 20 …
ඉතිහාසයේ පළමු වරට ලෝක පාපන්දු ශුරතා තරඟාවලියේ කුසලානය ලංකාවට (Photos) 2018 ලෝක පාපන්දු ශුරතා තරඟාවලිය ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන අතර එහි කුසලානය පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූවා. එය ඊයේ (24) ප…
අළුයම 4 ට නිවසකට පැමිණි අඩි හතහමාරක් පමණ දිග අමුත්තා (Photos) පසුගිය 23 දා වවුනියාව මන්නාරම පාරේ නෙළුකුලම ප්‍රදේශයේ නිවසකට අළුයම 4 ට පමණ අමුත්තෙකු පැමිණ තිබෙනවා. මේ පැමිණි අමුත්තා අඩි හතහමාරක් පමණ දිග
අංජුලා රාජපක්ෂ යුග දිවියට (Photos) අංජුලා රාජපක්ෂ කියන්නෙ බොහෝ දෙනාගේ ආදරය දිනා ගනිපු ප්‍රවීණ රංගන ශිල්පිනියක්. තවද ඇය නිවේදිකාවක් විදියටත් කටයුතු කරන අතර පුංචි තිරයේ හැඩකාර වගේම කටකාර රුවැත්තියක් විදියට හඳුන්වනවා. ඉතිං …
ඊයේ තරඟය නිසා මුහුණු පොත උණුසුම් වුන හැටි මෙන්න 2018 වසරේ ලංකාව ලැබූ පළමු ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දින (21) සමත් වුණා. මෙම ජයග්‍රහණය ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු හතුරුසිංහ යටතේ ලැබ…
දින දෙකක් පාළු නිවෙසක නොමරා මැරූ සුමනරතන හාමුදුරුවන්ගෙ බිහිසුණු කතාව අම්පාර දොරකුඹුර පිංකෙත රජමහ විහාරයස්ථානයේ ස්වාමීන් නමක් පැහැරගෙන ගොස් ඇස් බැඳ පහරදී දින දෙකක් පුරාවටම පාළු නිවෙසක සිරකර තැබූ සංවේදී පුවතක් වාර්තා ව…
හිටපු ජනපතිනිය දාපු අපූරු නර්තනය පසුගිය දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නර්තනයේ යෙදුනු වීඩියෝවක් බොහෝ දෙනාගේ කථා බහට ලක් වුණා. එහි උණුසුම යන්නත් කලින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියද නර්තනය…
අරවින්දද සිල්වා ලංකාවට ගෙනාපු සුපිරි සැප වාහනේ මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු තමයි අරවින්ද සිල්වා කියන්නේ. අරවින්ද සිල්වා පසුගියදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සහභාති ධූරයෙන…
ජනාධිපති පුත් දහම් ළමා නිවාසයකදී උපන්දිනය සැමරූ හැටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතු දහම් සිරිසේනගේ උපන් දිනය ඊයේ (17දා) දිනට යෙදී තිබුණු අතර එ් වෙනුවෙන් මීරිග…