බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය - (Video) පසුගිය කාලය පුරාවටම අපේ රටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ…
අයිෂ්වර්යා පළමු දරුවා බිහිකළේ වයස14දී, ඉන්දියාවම කැළඹු පුවතක් එළියට - (Video) ලෝකයම ආදරය කරන සුරූපීම බොලිවුඩ් නිළියක් තමයි අයිෂ්චර්යා රායි කියන්නේ. තරුණයකු ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිෂ්චර්යා රායි තම මව යැයි පවසමින් අන්…
පන්නල ජයගම ප්‍රදේශයේදී තරුණයෙකු විසින් තම පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඝාතනයට ලක්වූ පෙම්වතිය 16 වන වියේ පසුවන බව වාර්තා වන අතර තම පෙම්වතිය ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම තරුණයාද සිය …
සනත් ජයසුරිය හදිසියේම රෝගාතුර වෙයි. ප්‍රතිකාර සදහා ඕස්ට්‍රේලියාවට අනෙකුත් කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබාදීමට නොහැකි වූ තරම් ජයග්‍රහණ ප්‍රමාණයක් ශ්‍රී ලංකවට අත්කර දුන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි සනත් ජයසුරිය. …
ලසිත් මාලිංග විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි 2020 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීර…
පවතින ශීත කාලගුණය නිසා කැනඩාවේ නයගරා දිය ඇල්ල සම්පුර්ණයෙන් වාගේ ගල්වී ඇති අතර එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ට්රිග්රේට් අංශක 67 දක්වා පහළ වැටී ඇතිබවයි සදහන් වන්නේ.
අද 2018 ජනවාරි 1 වනදා දහවල් කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වන අතර පසුගිය වසරේ සිංහල අවුරුදු සමයේ කොළොන්නාව කුණු කන්ද නායයාම නිසා විශාල ඛේදවාචකයක්ද සිදුවිය.
උදාවූ සුභ නව වසර ඔබේ ලග්නයට, රටට බලපාන්නේ මෙහෙමයි 2017 වසර අවසාන වී සිරි සුභ නව වසරක් උදාවී තිබේ. නව වසරක් එලඹීම යනු කැලැන්ඩරයේ තවත් එක් දිනක් එලඹීම නොව නැවුම් බලාපොරොත්තු පොදි පැදගෙන සිටින අපිට ගෙවිගිය වසරේ සිදුවූ දුර්වලත…
හිටපු ජනපතිවරු භාවිතා කරපු වෙඩි නොවදින මිල අධික වාහන 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වයි (Photos) මෙරට ජනාධිපතිවරුන් කොටි ත්රස්තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය …
ගායන ශීල්පිනී ජින්ජර් වයිට්ගේ වාහනය අඩි 60ක ප්‍රපාතයකට පෙරළෙයි - ජින්ජර් ඇතුළු සිව් දෙනකු රෝහලේ සුප්‍රකට ගායන ශිල්පිනී ජින්ජර් වයිට් හදිසි රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පසුගියදා රාත්‍රී කාලයේදී දෙනිය…
2017 අපොස උසස් පෙළ ප්‍රතිඵල අද (28) අලුයම නිකුත් වුණා. ඒ සමඟින් මුහුණු පොතේ පළවූ රසකතා කිහිපයක් මෙන්න.
කෝටි 10ටත් වඩා වටිනා තවත් සුපිරි ෆෙරාරි කාර් එකක් ඊයේ ලංකාවට පෙරේදා (25දා) ලංකාවට ගෙන්වූ සුපිරි ෆෙරාරි කාර් එකක් ගැන අන්තර්ජාලය පුරාම විවිධ කථාබහට ලක්වුණා. කෙසේවෙතත් ලංකාවේ සුප්‍රකට හෝටල් සමූහයකට හිමිකම් කියන ඇවෙන්රා සමා…
වෙරළ ආරක්ෂා කරන්න පොලිසියට දුන්න අලුත්ම වන්ඩිය ශ්‍රී ලංකාවේ සිරි නරඹන්න පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය දවසින් දවස ඉහල යනවා ඒ වසර 30ක යුද්ධයේ අවසානයත් සමග නිදහසේ ලංකාවේ සංචාරය කිරීමට ඇති හැකියාව නිසාය.
ආගමික සහජීවනය ලෝකෙටම පෙන්වන්න පන්සලේ සමරපු නත්තල ලොව පුරා සියලුම කතෝලික ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික කතෝලික ජනතාවද මෙන්ම අද(25දා) අසිරිමත් වූ නත්තල් දිනය සමරනවා.ඒ වගේම තමයි කතෝලික නොවන ජනතාවද නත්තල සමරන්නට දක්වන්නේ ඉමහත් උනන…
නව සැලැස්මකට අනුව හතුරුසිංහ වැඩ අරඹයි ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති තැනින් ගොඩ ගන්නට බංග්ලාදේශ් හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් තෝරා පත්කරගෙන තිබූණු අතර ඔහු මේ වන විට නව සැලැ…
පුද්ගලික බස් රථයක් පෙරළී දෙකක් මරුට 41 රෝහලට අද (23දා) අලුයම 2.10 ට පමණ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ දී පුද්ගලික බස් රථයක් පතුල්පාන ප්‍රදේශයේ දොඩම්ගහ ඇලට පෙරළී අනතුරට ලක්වීමෙන් 2 මියගොස් 43 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර මිය ගිය…
කෝලි - අනුෂ්කාගේ පාටියට ඉන්දීය අගමැති මෝදිත් ඇවිත් (Photos) පසුගියදා යුග දිවියට පිවිසි විරාට් කෝලි සහ අනුෂ්කා ශර්මා සිය හිත මිතුරන් වෙනුවෙන් ඊයේ දිල්ලියේ Taj Diplomatic Enclave හෝටලයේ සාදයක් පැවැත්වුවා. මෙම සාදයට සුරේෂ් …
ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති නත්තල් උත්සවය (Photos) පසුගිය 20 දා ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ විශේෂ නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. කැරොල් ගීත ඇතුළු විචිත්‍ර…
පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීමත් උප්පැන්න සහතිකය නොමැති වීමත් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිව සිටින ඡන්ද දායකයින් ලක්ෂ 3කට අධික පිරිසක් සඳහා හැදුන්ම්පත් ලබා දීමට විශේෂ ඒකකයක් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර…