ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ලබන වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි වන බවය.
ති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අත්සනින් යුතු ලැම්බොගිනි රථයක් 2018 වසරේ මැයි මාසයේදී වෙන්දේසියේ තැබීමට ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ වෙළඳ සන්නාමයක් වන ලැම්බොගිනි සමාගම තීරණය කර තිබෙනවා.
බුදුරුව සහිත පච්චයක් කොටගෙන ශ්‍රී ලංකාවට ආපු එංගලන්ත ජාතික කාන්තාව පිටුවහල් කල පොලිස් නිළදාරීන්ට වැඩ වරදින ලකුණු 2014 වසරේදී එංගන්ත ජාතික හෙදියක් වූ නයෝමි කෝල්මෙන් නම් එංගලන්ත ජාතික කාන්තාවක් බුදුරුව සහිත පච්චයක් කොටාගෙන ශ්…
උමඟක් හාරා එතුළින් ගොස් බැංකුවක් බිඳින ලද මහා සොරකමක් පිළිබඳව බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වෙනවා. මාස කීපයක් තිස්සේ රහසිගතව හාරන ලද අඩි විසි පහක් පමණ දිග උමඟක් තුළින් සොරුන් කණ්ඩායමක් පිවිස ඇත්තේ ඉන්දීය ආණ්ඩුවේ අයිත…
මම ෆෝන් එක හොරකම් කළේ නෑ අම්මේ කවුරුහරි බෑග් එකට දාලා බලංගොඩම හැඬවූ පුංචි දියණියගේ මරණයට හේතුව හෙළිවෙයි බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක් පෙරේදා (13දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන…
පසු ගිය දවස්වල ලංකාවේ මාධ්‍යවල අවධානය යොමු වුන කෙනෙක් තමයි නිරුෂිකා ඇට්චේසන් කියන්නේ. එයට හේතුව වන්නේ නිරුෂිකා ශ්‍රී ලංකාවේ වෙසෙන සිය මව සොයන්නට ඉතා දැඩි වෙහෙසක් ගැනීමයි. ඇයගේ උත්සාහය සඵල කරමින් පසුගියදා ඇයගේ සැබෑ මව සොයා ගනු …
ණයබර උසුලා ගැනීමට නොහැකි බවට ලිපියක් ලියා දිවි තොර කරගත් කෝටිපති ව්‍යාපාරිකයා ඥතීන්ට මරණය සැක සහිතයි පසුගිය 13 වනදා මාලබේ ප්‍රදේශයේ නිවසක් තුළ විදුලි පංකා සවි කරන කොක්කක එල්ලී කෝටිපති ව්‍යාපාරිකයකු සිය දිවි හානි කරගෙන ඇති …
පාරිභෝගික අධිකාරිය විසින් පොල් තෙල් හා අනිකුත් ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග සඳහා පාලන මිලක් නියම කිරීමට තීරණය කර ඇත.
හලාවත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී තම දරුවා නිරුවත් කර අපහසුතාවයට පත් කළා යැයි දෙමව්පියන් විසින් පොලීසියට ඡෝදනා එල්ල කර තිබෙනවා. මෙම සිදුවීමෙන් පසු තම දරුවා පාසල් යාමද ප්‍රතික්ෂේප කර ඇති අතර නිවස ත…
ගංගා මෑණියෝගෙන් පසු බුකියේ කතාවෙන අළුත්ම තරුව සඳ දෙවිඳු (Photos) නොපෙනන බලවේගයක් තිබෙන ගංගා මෑණියෝ නැමැති කාන්තාවගෙන් පසු ඊට සමාන වූ සඳ දෙවිදු නම් නොපෙනන බලයක් ඇති පුද්ගලකු ගැන නැවතත් සමාජ මාධ්‍ය ජාල වල කතා බහට ලක්වෙමින්…
මේ දිනවල පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයකට සිය වැඩිමහල් සහෝදරයා වෙනුවට පෙනී සිටි බාල සහෝදරයකු පසුගිය සිකුරාදා (10දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු ඉරාකයේ ඉරාන දේශසීමාව තුල ඇති වූ දරුණු භූමිකම්පාවෙන් පුද්ගලයන් 130 දෙනෙකු මියගොස් 1000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම භුමි කම්පාව හේතුවෙන් ඉරාකයට යාබදව පිහිටි ගම්මාන 8ක් විනාශ වී ඇති බවට ත…
ජීවිතයට සමුදුන් පුංචි දියණිය රෝහලේදී ජනාධිපති තාත්තාට තැබූ සංවේදී ෆේස් බුක් සටහන (Photos) අනුදි කා අතරත් ජනප්‍රිය වුණේ ඇයගේ අතින් ලියවුණු අපූරු කවි, සහ පොත් නිසයි. පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටි ඇය විසින් කල නිර්මාණ මු…
අම්බලන්තොටදී පොලීසිය හා ලොරි රථයක් අතර වෙඩි හුවමාරුවක් 19 හැවරදී තරුණයෙක් ජීවිතක්ෂයට අම්බලන්තොට ඊයේ අලූයම සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ඒ කු…
මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක් පානය කිරීම ගුණදායක බව ඉකුත් 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර බදු උපදේශන ආයතනයක් වන PWC විසින් 2018 අයවැය යෝජනා ඔස්සේ වැඩිකළ නව බදුවලට අනුව මෝටර් රථවල වැඩිවිය හැකි මිල ගණන් පිළිබඳව පුරෝකථනයන් නිකුත් කර ඇත.
නිධානයකින් ගොඩගත් විශාල නිල් මැණිකක් පොලිස් අත්අඩංගුවට කිකිළි බිත්තරයක් තරම් විශාලයි ගල් තලාවක තිබූ කුඩා විලක් සහිත ස්ථානයක තිබී ගොඩගනු ලැබූ නිල් පැහැති මැණික් ගලක් සමඟ එයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් පසුගිය 08 වනදා නවගත්තේග…
තරුණයකු විසින් සිය පෙම්වතිය ඇගේ නිවසේ ජනේලයක ගැටගසා ඇය ඉදිරියේම වස පානය කර සිය දිවි හානිකර ගෙන ඇති බව කොස්ගම පොලිසිය පවසයි.
2018 වර්ෂය සඳහා අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් 2018 වර්ෂය සඳහා වන අයවැය ඊයේ (09දා) ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබුවා. ඉදිරිපත් කළ අයවැය තුලින් 2018 වර්ෂය සඳහා සහන රැසක් ජනතාවට හිමිවිය. එසේම හරිත රටක් යන සංකල්පය යටතේ ඉ…
රටම බලා සිටි Neveska Lady නැව තෙල් අරන් එන හැටි වීඩියෝව පහතින්