gossiplanka alexa රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධ නවතම චක්‍රලේඛය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධ නවතම චක්‍රලේඛය

ජයේ සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තීකයන් ඇතුළු විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් පසුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය ආයතන වෙත නිලධරයන් කැඳවීමේ දී මෙහි විධිවිධාන අනුව කටයුතු කළ යුතුවනවා. 

අදාළ චක්‍රලේඛය පහතින්.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu