gossiplanka alexa ශ්‍රී ලංකාවට පළමු වරට නව ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කමක් - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවට පළමු වරට නව ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කමක් - VIDEO

පානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වී තිබෙනවා. නව ලෝක වාර්තාවක් සමඟින් මෙම රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවුණා. 

ඔහු මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ හෙල්ල විසිකිරීමේ තරඟයෙන්. AF46 ඉසව්ව නියෝජනය කරමින් හෙල්ල විසි කිරීමේ තරඟයට සහභාගී වූ දිනේෂ් වාර්තාකල දුර ප්‍රමාණය මීටර් 67.79ක්.  එක් අතක් වැලමිටෙන් පහළ් අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයින් සහභාගි වන තරග ඉසවුව සඳහ ඔහු සහභාගී වුණා. 

පැරා ඔලිම්පික් තරඟ ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු රන් පදක්කම මෙයයි.

දිනේෂ් ශ්‍රී ලංකා යුදහමුදා බලකා සාමාජිකයෙක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu