gossiplanka alexa සංචරණ සීමා ලිහිල් කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංචරණ සීමා ලිහිල් කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

මේ වන විට නව කොවිඩ් ‍රැල්ලක් ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගෙන ඇති බැවින් සැබෑ වසංගත තත්ත්වය තවමත් ආරම්භ වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. 

කොවිඩ් වෛරසයේ දරුණු අවදානම් තත්ත්වය තවමත් පහවී නොමැති බැවින් සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ද සෞඛ්‍ය සංවිධානය සියළුම රටවල් වෙත අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

දෛනික කටයුතු ආරම්භ කිරීමට තවමත් කල්වේලා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu