gossiplanka alexa සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ගත් කොළඹ අයට රිජ්වේ රෝහලෙන් දෙවන මාත්‍රාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ගත් කොළඹ අයට රිජ්වේ රෝහලෙන් දෙවන මාත්‍රාව

කොරෝනා මර් දන එන්නතේ පළමු මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබා ගත හැකි බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා. 

එම රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් එන්නත ලබාගත හැකි අතර ඒ සඳහා කලින් වේලාවක් වෙන් කර ගත යුතු වනවා. 

අදාළ එන්නත්කරණ වැඩසටහන දිනපතා උදෑසන 8 සිට සවස 4 දක්වා ක්‍රියාත්මකයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu