gossiplanka alexa නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් දිවුරුම් දෙයි, අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යාංශ විෂයපථ සංශෝධනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් දිවුරුම් දෙයි, අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යාංශ විෂයපථ සංශෝධනයක්

ද (08) පෙරවරුවේ දී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් ලබා දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී. ඒ සමඟම අමාත්‍යංශ විෂය පථ සංශෝධනයට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. 

ඊයේ (07) දිනයේ දී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා. 

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි. පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට බැසිල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබුණා. 

Basil Rajapaksha as  finance minister
Basil Rajapaksha as  finance minister
Basil Rajapaksha as  finance minister







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu