gossiplanka alexa ''කොරෝනා තත්ත්වය මත පවතින සංචරණ සීමා ලිහිල් කිරීම වෙනස් විය හැකියි'' - යුද හමුදාපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''කොරෝනා තත්ත්වය මත පවතින සංචරණ සීමා ලිහිල් කිරීම වෙනස් විය හැකියි'' - යුද හමුදාපති

travel restriction decision will be changedර්තමානයේ පවතින තත්ත්වය මත රට වසා නොදමා විවිධ සංචරණ සීමා පමණක් ක්‍රියාත්මක වෙමින් රට පවත්වාගෙන යාමක් සිදු වුවත් දෛනිකව ලැබෙන දත්ත අනුව තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය වුවහොත් දැඩි සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා 'මව්බිම' පුවතපතට පවසා තිබෙනවා. 

කාර් ය සාධක බලකාය සහ සෞඛ්‍ය අංශ දෛනිකව රටේ පවතින කොරෝනා තත්ත්වය ගැන විශ්ලේෂණයක් සිදු කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. සංචරණ සීමා සම්බන්ධයෙන් කිසිවෙකු තනිව තීරණ නොගන්නා බවත් එය සෞඛ්‍ය අංශ ලබා දෙන දත්ත අනුව අදාළ බලධාරීන් එක්ව ගන්නා තීරණයක් බව ත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටිනවා. 

එම නිසා දැනට ගෙන ඇති තීරණ ඉදිරියේ දී රටේ පවතින කොරෝනා තත්ත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවද යුද හමුදාපවතිවරයා අවධාරණය කරනවා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu