Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

open Katunayaka air portනිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් කටයුතු කිරීමට පියවර ගනිමින් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ ක‍ටුනායක ගුවන් තො‍ටුපොළ අද උදෑසන විවෘත කරනු ලැබුවා. 

ඒ අනුව ක‍ටුනායකට පැමිණෙන එක් ගුවන් යානයක මගීන් 75 දෙනෙකු පමණක් සිටිය යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. 

කෙසේ වෙතත් ඉන්දියාවෙන් සහ වියට්නාමයෙන් පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. 


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page