gossiplanka alexa යාස් කුණා‍ටුව චණ්ඩ කුණා‍ටුවක් දක්වා වර්ධනය වෙයි, ගංගා ජල මට්ටම ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යාස් කුණා‍ටුව චණ්ඩ කුණා‍ටුවක් දක්වා වර්ධනය වෙයි, ගංගා ජල මට්ටම ඉහළට

සාන - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති "යාස්" චණ්ඩ සුළි කුණා‍ටුව ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණා‍ටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ හේතුවෙන් මැයි 25 සහ 27 දක්වා දිවයින හරහා හමන සුලං තත්ත්වයේ සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවනවා. 

එසේම කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජල මට්ටමේ ඉහළ යාමක් පවතින බැවින් ගංගා ආශ්‍රිත ජනතාවට අවදානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 

අදාළ නිවේදන පහතින්

weather warning notice
weather warning report
weather warning report






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu