gossiplanka alexa ගාල්ල දිස්ත්‍රික්කයේ 07ක් මියයයි, තිදෙනෙක් නිවසේ සිටිය දීම මියගිහින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාල්ල දිස්ත්‍රික්කයේ 07ක් මියයයි, තිදෙනෙක් නිවසේ සිටිය දීම මියගිහින්

seven died in galle today

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු අද දිනයේ දී මිය ගොස් තිබෙනව. ඉන් සිව් දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අය අතර තිදෙනෙක් මියගොස් ඇත්තේ ඔවුන්ගේ නිවස තුළ දීය. 

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සිව් දෙනාගෙන් දෙදෙනෙක් වයස අවුරුදු 65 පසු වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වන අතර අනෙක් දෙදෙනා වයස අවුරුදු 55 සහ 74 පසුවුණා. ඔවුන් හික්කඩුව සහ මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල පදිංචිකරුවන් බවයි වාර් තා වන්නේ. 

එසේම නිවසේ මියගොස් ඇත්තේ අගුළුගහ කබරගල ප්‍රදේශයේ පදිංචි  80 හැවිරිදි කාන්තාවක් සහ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ සිට්‍රිස්වත්ත පොද්දල හා නාවල කෝකාවල  පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්. ඔවුන් 80, 81 සහ 82 වයස් කාණ්ඩවල පුද්ගලයින් බවයි සඳහන් වන්නේ. නිවසේදී මිය ගිය මෙම පුද්ගලයින් මිය යාමෙන් අනතුරුව සිදු කල පී.සී.ආර් පරීක්ෂණ මඟින් ඔවුන් කොවිඩ් වෛරසය ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu