gossiplanka alexa නිල්වලා සග ගිං ගඟ පිටාර මට්ටමට, අනතුරු ඇඟවීමේ නිවේදනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිල්වලා සග ගිං ගඟ පිටාර මට්ටමට, අනතුරු ඇඟවීමේ නිවේදනය

rivers-overflow-warning-notice
නි
ල්වලා සහ ගිං ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය මත එම ගංගාවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

එසේම මෙම ගංගාවල ධාරා ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ ද තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා ඇති බැවින් ඉදිරි පැය කිහිපය තුළ එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. 

එම නිවේදනය පහතින්. 

Nilwala and Gin rivers overflow warning

මේ අතර ජාතික ගොඩනැගිලි පර් යේෂන සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමක් සහිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.
Nilwala and Gin rivers overflow warning
Nilwala and Gin rivers overflow warning
Nilwala and Gin rivers overflow warning
Nilwala and Gin rivers overflow warning
Nilwala and Gin rivers overflow warning










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu