gossiplanka alexa සංචරණ සීමා කාලවලදී අවසර හිමිවන සේවාවන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංචරණ සීමා කාලවලදී අවසර හිමිවන සේවාවන්

permitted-service-travel-restriction
යේ (13) රාත්‍රී 11 සිට ලබන 17වන සඳුදා උදෑසන 4 තෙක් ද ඉන්පසු දිනපතා රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා ද දිවයිනේ සංචරණ සීමා පැනවූවා. 

මෙම සංචරණ සීමා කාල වලදී සියළු සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් සහ කඩ සාප්පු වසා දැමිය යුතුයි. එසේ වුද ඖෂධ වෙළඳසැල් විවෘතව තැබිය හැකියි. 

නමුත් වියළි ආහාර හෝ පිසූ ආහාර පාරිභෝගියකයින්ගේ නිවසට ගෙනවිත් දීමේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවනවා. 

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ, මැණිං වෙළඳපොළ සහ සියළුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබෙන නමුත් ඒවාට ඇතුළු වීමට අවසර ඇත්තේ තොග වෙළඳුන්ට පමණි. 

කෙසේ වුවත් සංචරණ සීමා පනවා තිබුණද නිසි සෞඛ්‍ය මාර් ගෝපදේශ යටතේ  ඇඟළුම් කර් මාන්තය පවත්වාගෙන යාමට අවසර හිමිවන අතර ඇඟළුම් නිෂ්පාදනය, බෙදා හැරීම සහ ආනයන, අපනයන ක්‍රියාවන් ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව සිදු කල හැකි බවයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. 

එසේම ගුවන්තො‍ටුපොළ වෙත ගමන් කිරීමට ද කෘෂිකාර් මික කටයුතු සඳහා ද සංචරණ සීමා කාලවලදී අවසර හිමිවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu