gossiplanka alexa "මම දීපු තුන්ඩුවලට විතරයි එන්නත දෙන්න ඕන" නගරාධිපති නිසා උණුසුම් වූ මොරටුවේ එන්නත්කරණ වැඩසටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මම දීපු තුන්ඩුවලට විතරයි එන්නත දෙන්න ඕන" නගරාධිපති නිසා උණුසුම් වූ මොරටුවේ එන්නත්කරණ වැඩසටහන

මොරටුව ප්‍රදේශයේ අද (27) දිනයේ පැවැත්වුණු කොවිඩ් එන්නත් වැඩසටහනේදී දැඩි නොසන්සුන්තාවයක් ඇතිවිය.

 ඒ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් තමන් විසින් නිකුත් කරන ලද ටෝකන් පත් හිමි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාදිමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරින්ට බලපෑම් කිරිම නිසායි.
කෙසේ වුවත් නගරාධිපතිවරයාගේ ඉල්ලීම සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර දෙපාර්ශවය අතර උණුසුම් සංවාදයක් ද ඇතිවුයේ මේ අයුරින් .


දර්ශන : සිරස මාධ්‍ය ජාලය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu