gossiplanka alexa අද දිනයේ මරණ 29ක්, ගර්භණී කතක් ද මියයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද දිනයේ මරණ 29ක්, ගර්භණී කතක් ද මියයයි

highest-covid-death-srilanka
ද දිනයේ දී (14) කොවිඩ් ආසාදිත පුද්ගලයින් 29 දෙනෙකු මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එය දිනක් තුල දී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වනවා.

මේ අතර කොවිඩ් ආසාදිත ගර් භණී මවක් ද කුරුණෑගල රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

එම ගර්භණී කාන්තාව දරු ප්‍රසූතියට සූදානම් වන විට ඇයට අපස්මාරය රෝගය වැළඳී ඇති අතර පැවති සංකූලතා හේතුවෙන් ඇය මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් ඇයගේ දරුවා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණා. 

අද දිනයේ දී කොවිඩ් ආසාදිත රෝගීන් 2289 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu