gossiplanka alexa ගම්පහ දිස්ත්‍රික්කයේ 400ක් පමණ කොරෝනා ආසාදිතව නිවෙස්වල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ දිස්ත්‍රික්කයේ 400ක් පමණ කොරෝනා ආසාදිතව නිවෙස්වල

Gamapaha Corona Infectedකොවිඩ් 19 ම්වෛරසය සඳහා ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම නොමැති වීම හේතුවෙනුත් ආසාදිතයින් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ නොමැති වීම හේතුවෙනුත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 400ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නොහැකිව සිටින බව  ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා.

ඔවුන් තවත් ඔවුන්ගේ නිවෙස් තුළ හෝ නේවාසිකාගාර තුල ‍රැඳී සිටින බවයි ඔහු පවන්නේ. 

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුල සිදු කළ පී.සී.ආර් පරීක්ෂන 6866ක ප්‍රතිඵල වාර්තා ලැබීමට නියමිත බව ද ඔහු පවසනවා. 

ක‍ටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර් මාතශාලා 55ක සේවය කරන සේවකයින් 1369 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව මේ වන විට තහවුරු වී තිබෙනවා. අ පී.සී.ආර් වාර්තා අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ 40 දෙනෙකු පමණ තවමත් නේවාසිකාර තුළ ‍රැඳී සිටිනවා. එසේම අද දිනයේ දී ලද වාර් තා අනුව තවත් 29 දෙනෙක්ට වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu