gossiplanka alexa තවත් වෛරස් උණ රෝගයක් මෙරට ව්‍යාප්ත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් වෛරස් උණ රෝගයක් මෙරට ව්‍යාප්ත වෙයි

ව කොවිඩ් වෛරස් ප්‍රභේදය පැතිර යන අතරතුර තවත් උණ රෝගයක් මෙරට තුළ පැතිරයමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

උණ, හෙම්බිරිස්සාව, කැස්ස මෙම රෝග දෙකටම පොදු ලක්ෂණයක් නිසා රෝග ලක්ෂණයක් මතු වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජනතාව දැනුවත් කර සිටිනවා. එසේ රෝග ලක්ෂණ මතුවුවහොත් සමාජය සමඟ නොගැටෙන ලෙසත් නිවැසියන්ගෙන් පවා වෙන් වී තනිව සිටීම කල හැකි නම් එය වඩාත් ආරක්ෂාකාරී බවත් ඔවුන් පෙන්වා දෙනවා. 

මුඛ ආවරණය පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, විසබීජහරණය කිරීම යනාදිය රෝග ව්‍යාප්තියට මෙන්ම රෝගයට ගොඳුරු වීමට ඇති හැකියාව ද අවම කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. 

ගඳ සුවඳ නොදැනීම කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණයක් බැවින් උණ තත්ත්වයක් නොපැවතිය ද ගඳ සුවඳ නොදැනීම වැනි මූලික රෝග ලක්ෂණ පහළ වූ වහාම ඇන්ටිජන් පරීක්ෂණයක් හෝ සිදු කිරීම සුදුසු බව වෛද්‍යවරුන් පවසනවා. එතෙක් සමාජයට නිරාවරණය නොවී සිටීම අත්‍යාවශ්‍ය බවද ඔවුන් පෙන්වා දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu