gossiplanka alexa බස්නාහිර පළාතේ පාසැල් අදියර දෙකකින් නැවත ආරම්භ කිරීමේ දිනයන් ප්‍රකාශ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතේ පාසැල් අදියර දෙකකින් නැවත ආරම්භ කිරීමේ දිනයන් ප්‍රකාශ කෙරේ

ස්නාහිර පළාතේ පාසැල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 1 ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වාත් 6 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වාත් පාසැල් පෙර දැනුම් දුන් පරිදි මාර්තු මස 15 වන දින ආරම්භ කිරීම අවලංගු කර තිබෙනවා. එම ශ්‍රේණි නැවත ආරම්භ වන්නේ අප්‍රේල් මස 19 වන දිනයි.

එසේ වුවත් 5,11 සහ 13 යන ශ්‍රේණි මෙම මස 15 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu