gossiplanka alexa බස්නාහිර පළාතේ සියළුම පාසැල් ආරම්භ කරන දිනය වෙනස් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතේ සියළුම පාසැල් ආරම්භ කරන දිනය වෙනස් කෙරේ

ස්නාහිර පළාතේ සියළු පාසැල් පසුගිය 15 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් 19 වන තෙක් කල් ගියා. 

එහෙත් එළඹෙන මාර්තු 29 වන සඳුදා සිට එම සියළුම ශ්‍රේණි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහාඅවසර ලබා දීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu