gossiplanka alexa අවුරුදු සමයේ සහන මිලට සහල්, මාස දෙකක කාලයක් සඳහා වලංගුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු සමයේ සහන මිලට සහල්, මාස දෙකක කාලයක් සඳහා වලංගුයි

නාඩු සහල් කිලෝවක් රුපියල් 97කටත්, සුදු හෝ කැකුළු සහල් කිලෝවක් රුපියල් 93කටත් විකිණීමට සතොස සමූපකාර සහ සියලුම සුපිරි වෙළඳසැල් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ ලබන අප්‍රේල් 01වනදා සිටයි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින්  සතොස, සමූපකාර, කීල්ස්, කාගීල්ස් ෆුඩ්සිටි, ලාෆ්, ආර්පිකෝ යන වෙළඳසැල් ජාලය වෙත ලබා දෙන සහල් ඉහත මිල ගණන්වලට විකිණීමට කටයුතු යොදා තිබෙනවා.

අප්‍රේල් 01 වනදා සිට ඉදිරි මාස දෙකක කාලයක් මෙම මිල ගණන්වලට පාරිභෝගියාට එම වෙළඳසැල් ජාලය මඟින් සහල් මිල දී ගැනීමට හැකිවනු ඇති.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu