gossiplanka alexa කොරොනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරොනා වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක්

න්දියාවේ ප්‍රාන්ත 18කින් කොරෝනා වෛරසයේ ''නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්'' සොයා ගෙන තිබෙනවා. 

පුද්ගලයින්ගේ ජෛව සාම්පල 10,787 ක් පරීක්ෂා කිරීමේ මෙම නව ප්‍රභේදය හඳුනා ගැනීමට හැකිව තිබෙනවා.

මීට අමතරව විදේශයන්ගෙන් ඉන්දියාවට පැමිණි පුද්ගලයින්ගෙන්  බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් සොයා ගත් වෛරස් ප්‍රභේද ආසාදිතයින් 771ක් සොයා ගෙන තිබෙනවා. 

මේවන විට ඉන්දියාව දෙවන කොරෝනා ‍රැල්ලකට මුහුණ දී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu