gossiplanka alexa කිතුණු දේව මෙහෙයකට පැමිණි පුද්ගලයින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිතුණු දේව මෙහෙයකට පැමිණි පුද්ගලයින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

පාස්කු ඉරිදාවට අදාළව ඉරිදා දේව මෙහෙය සඳහා පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් එල්ල වී තිබෙනවා. 
 
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයකටයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙක් බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පැමිණි පුද්ගලයා දේවස්ථානයට ඇතුල්වීමට උත්සහා කිරීමේ දී ආරක්ෂක අංශ විසින් ඔහුව පරීක්ෂා කිරීමට ලක් කර තිබෙනවා. ඒ අතරතුර දී ඔහු බෝම්බය පුපුරුවාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu