gossiplanka alexa මියන්මාර හමුදාව රටේ බලය අල්ලා ගනී, අවුන්සාන් සුකී සිරභාරයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මියන්මාර හමුදාව රටේ බලය අල්ලා ගනී, අවුන්සාන් සුකී සිරභාරයට

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ නායිකා අවුන්සාන් සුකී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් අත් අඩංගුවට ගනිමින් මියන්මාර හමුදාව රටේ බලය තම යටතට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මිලිටරිය සතු රූපවාහිනිය අමතමින් මියන්මාරයේ හමුදාව මැතිවරණ වංචාවන්ට ප්‍රතිචාර වශයෙන් ප්‍රධාන දේශපාලන නායකයින් රඳවාගෙන හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

ඉකුත් දාපැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ පක්ෂයට ආණ්ඩුවක් පිහි‍ටුවීමට තරම් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් හිමිව තිබුණා. එහෙත් හමුදාව පවසන්නේ එම මැතිවරණය වංචා සහගත එකක් බවයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu