gossiplanka alexa රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයි ?

ධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සිර දඬුවම මාස හයක් ඉක්ම වූ පසුව ඔහුගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය  අහිම වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.

ඒ අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ජූලි 12 වන දින අහෝසි වීමට නියමිතයි.

එම මාස 6 තුළ ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ඔහුගේ මන්ත්‍රී අසුන හිස් වන බවත් ඒ අනුව මනාප ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලබා සිටින පුද්ගලයා මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

එසේම සිර දඬුවම මාස 6 ඉක්මවීමෙන් පසු මන්ත්‍රී ධූරය අහිමිවන රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය ද අවුරුදු 7ක කාලයක් අහෝසිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu