gossiplanka alexa කොරෝනා ආසාදිත ‍රැඳවියන් පස් දෙනෙක් පලා යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත ‍රැඳවියන් පස් දෙනෙක් පලා යයි

මීගමුව බන්ධනාගාරයේ සිටිය දී කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර සිටි ‍රැඳවියන් පස් දෙනෙකු පලාගොස් ඇති බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. 

මෙසේ ඔවුන් පලාගොස් ඇත්තේ පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන්.

මොවුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. පලාගිය පුද්ගලයින් සොයා පොලීසිය සහ යුධ හමුදාව එකව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu