gossiplanka alexa ඉරානයේ න්‍යෂ්ටික අවි ප්‍රබලයා ඝාතනය කෙරේ, ඊශ්‍රායලය පිළිබඳ සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉරානයේ න්‍යෂ්ටික අවි ප්‍රබලයා ඝාතනය කෙරේ, ඊශ්‍රායලය පිළිබඳ සැකයක්

රානයේ රහස්‍ය න්‍යෂ්ටික අවි වැඩසටහනේ ප්‍රධානියා වන ''ඉරානයේ බෝම්බ පියා'' ලෙස බටහිර රටවල් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොෂේන් ෆක්රිෂිඩ්  ටෙහෙරාන් අගනුවර ආසන්නයේ දී ඝාතනයට ලක් වී තිබෙනවා. 
 

ඔහු ඉරානයේ ජේෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥවරයෙක්. න්‍යෂ්ටික විද්‍යාඥයා ගමන් කල මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊට පෙර බෝම්බ ප්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා. බරපතල තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිදු වූ වෙඩි හුවමාරුවේ දී ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු සහ මොෂේන් ෆක්රිෂිඩ් ගේ ආරක්ෂකයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරය ඊශ්‍රයාලයේ සහාය ඇතුව සිදු වූවක් බවත් ප්‍රහාරයට සම්බන්ධ සහ අනුබල දුන් සියළු දෙනාගෙන් පළිගන්නා බවත් ඉරාන නිලධාරීන් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu