gossiplanka alexa කොරෝනා ආසාදිතයින්ගේ වෛරස සාන්ද්‍රණය ඉහළයි, අවදානම් තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිතයින්ගේ වෛරස සාන්ද්‍රණය ඉහළයි, අවදානම් තත්ත්වයක්

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත සේවක සේවිකාවන්ගේ වෛරස සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් මේ බව අනාවරණය කර ඇතැයි පැවසෙනවා. 

මේ හේතුව නිසා ඔවුන්ගෙන් ඉතා විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවයි එම සංගමය පවසන්නේ.

පෙරට වඩා වෛරසය ස්වරූපය වෙනස්වීමක් පෙන්නුම් කරන නිසා මෙම තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කළ යුතු බවයි වෛද්‍ය සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu