gossiplanka alexa කොරෝනා ආසාදිතයෙක් රෝහලින් පැන යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිතයෙක් රෝහලින් පැන යයි

කොරෝනා ආසාදිතව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලෙන් අද (07) උදෑසන පැනගොස් ඇති බවට වාර්තා වනවා. 

ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ 307 වත්තේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ. ඔහුගේ පීසීආර් පරීක්ෂණය ඊයේ රාත්‍රියේ දී සිදු කර ඇති අතර එම වාර්තව පැමිණ ඇත්තේ අද උදෑසනය.

පැනගිය මෙම ආසාදිතයා හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙක් බවයි වාර්තා වන්නේ. ඔහු ඇඟලුම් ආයතනයේ කොරෝනා පොකුරට අදාළ නොවන පුද්ලයෙක් බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සොයා ගෙන නැවතත් රෝහල්ගත කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu