gossiplanka alexa ජිනා මැඩම් හිර ගෙදරට නියම වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජිනා මැඩම් හිර ගෙදරට නියම වෙයි

කාන්තාවන් පස් දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ඨනය) යන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් රෝසි මේරි ජූඩ් නිලෝෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් යන අයට වසර 10ක අත් හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු විසින් නියම කර තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රකට ගොඩනැඟිල්ලක දැඩි ආරක්ෂාවක් සහිතව පවත්වාගෙන ගිය එම ගණිකා නිවාසය වැටලූ පොලීසිය එහි සිටි කාන්තාවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන එහි අයිතිකරු ලෙස පෙනී සිටි විත්තිකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරුණා.

එහිදී වරද පිළිගත් ඇයට මෙලෙස මහාධිකරණ විනිසුරුවරයා විසින් දඬුවම් නියම කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu