gossiplanka alexa මුළු ශ්‍රී ලංකාවම නව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුළු ශ්‍රී ලංකාවම නව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කෙරේ

මුළු දිවයිනම නව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව නියෝයජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 

එසේ නම් කර තිබෙන නමුත් රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල, කර්මාන්ත ශාලා සහ වෙනත් සේවා සපයන ස්ථාන යම් යම් කොන්දේසි යටතේ පවත්වාගෙන යා හැකි බව ඒ මහතා කියා සිටිනවා.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් එම ආයතන පවත්වාගෙන යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම සියළුම ආයතනවල සේවයේ යොදවන සේවකයින් සංඛ්‍යාව ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් නිර්දේශ කල යුතු බවත් එම උපදෙස් අනුව සේවක සංඛ්‍යාව පවත්වාගෙන යා යුතු බවත් සේවකයින් වැඩියෙන් සිටී නම් වැඩ මුර අනුව කටයුතු කළ යුතු බවත් දන්වා සිටිනවා.

එම සේවක ස්ථානවල සේවකයින්ගේ වරින් වර උෂ්ණත්වය පරීක්ෂා කිරීම්, සේවක දුරස්ථභාවය පවත්වාගෙන යාම, අත් සේදීමේ ස්ථාන ස්ථාපිත කිරීම, මුහුණු ආවරණ ආදිය පැළඳීම අනිවාර්ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu