gossiplanka alexa රජ දවස සිට පැවතෙන පළාත් සභා ක්‍රමයක් නැවත පැමිණීමේ ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජ දවස සිට පැවතෙන පළාත් සභා ක්‍රමයක් නැවත පැමිණීමේ ලකුණු

දැනට පවත්න පළාත් සභා වෙනුවට රුහුණු, මායා, පිහිටි ලෙස පෙර රජ දවස පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා තුනක් පවත්වාගෙන යාමට තමන්ට යෝජනා ලබා දී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා පවසනවා. තමන්ට එසේ යෝජනා ලබා දී ඇත්තේ විද්වත් මණ්ඩලයක් විසින් බවයි ඇමතිවරයා පවසන්නේ. 

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු සැකසෙමින ඇති නමුත් එමඟින් පළාත් සභාව දිගටම පවත්වාගෙන යාමක් අදහස් නොකරන බව සරත් වීරසේකර මහතා වැඩි දුරටත් කියා සිටිනවා.

ඇමතිවරයා මෙසේ අදහස් දැක්වූයේ පළාත් සභා වෙනස්කිරීමට යන බවට තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu