gossiplanka alexa මහේන්ද්‍ර සිං දෝණි ක්‍රිකට් පිටියට සමුදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේන්ද්‍ර සිං දෝණි ක්‍රිකට් පිටියට සමුදෙයි

https://www.gossiplanka.com/2020/08/retire-mahendra-singh-dhoni.html
මන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් බව ලෝක පූජිත ඉන්දියා ක්‍රිකට් තරුවක් වන හිටපු ක්‍රිකට් නායක  මහේන්ද්‍ර සිං දෝනි නිවේදනය කර තිබෙනවා.

39 හැවිරිදි ඔහු 2004 වර්ෂයේ දී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලබා ගත්තා. දෝනි මේ වන විට ටෙස්ට් තරඟ 90ක්, එක්දින තරඟ 350ක්, සහ 20-20 තරඟ 98ක් සඳහා සහභාගී වී තිබෙනවා.

එහිදී ටෙස්ට් ලකුණු 4876ක්, එක්දින ලකුණු 10773ක්, 20-20 තරඟ වලදී ලකුණු 1617ක් ‍රැස් කිරීමට ඔහු සමත් වුණා. එසේම තරඟ 190ක දී ඔහු ලකුණු 4432ක් ‍රැස් කරගෙන තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu