gossiplanka alexa ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්

https://www.gossiplanka.com/2020/08/lankapura-corona-person.html
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ උදෑසන 10 සිට අද උදෑසන දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 8ක්.ඉන් 7 දෙනෙක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට යොමු කළ සිටි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියායි.

මේ වන විට එම ආරක්ෂක නිලධාරියාගේ ආශ්‍රිතයින් හඳුනාගෙන ඔවුන් සියල්ල නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu