gossiplanka alexa ''සිව් මහා වාණිජ නගර'' ඔස්සේ ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමේ තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''සිව් මහා වාණිජ නගර'' ඔස්සේ ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමේ තීරණයක්

https://www.gossiplanka.com/2020/08/four-commercial-city.html
ශ්‍රී ලාංකාව තුළ ''සිව් මහා වාණිජ නගර'' හඳුන්වාදෙමින් ඒවා අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව පවතිනවා.

කොළඹ, යාපනය, ත්‍රීකුණාමලය සහ හම්බන්තොට මෙසේ සිව් මහා නගර ලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා.

එම නගරවල වරාය සහ ගුවන්තො‍ටුපල කේන්ද්‍ර කර ''සී හැඩය'' ගන්නා ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමටත් ඒ මඟින් ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ තරඟ කරන රටක් ගොඩනඟන බවත් ජනාධිපතිවරයා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu