gossiplanka alexa ඇමතිධූර හිමි නොවූ ජ්‍යෙෂ්ඨයින්ට විකල්ප ක්‍රියාමාර්ගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමතිධූර හිමි නොවූ ජ්‍යෙෂ්ඨයින්ට විකල්ප ක්‍රියාමාර්ගයක්

https://www.gossiplanka.com/2020/08/an-alternative-action-for-seniors.html
සුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරීපත් වූ නමුත් කිසිදු ඇමති ධූරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුටම පළාත් සභා මැතිවරණයේ දී මහ ඇමති අපේක්ෂකත්වය ලබා දීමට අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග පවසනවා. 

චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ශාන් විජේලාල් යන මන්ත්‍රීවරුන් පිළිබඳව මෙහි දී අවධානය යොමු වී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ඔවුන් පළාත් සභා මැතිවරණය සඳහා තරඟ කරන්නේ නම් දැනට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතුවනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu