gossiplanka alexa වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ‍රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ‍රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි

https://www.gossiplanka.com/2020/07/welikada-lady-prisoners-transfer.html
න්ධනාගාර තුළ සිදුවන ජාවාරම් බොහෝ කලක සිට පැවතුණත් දැන් දැන් එම ජාවාරම් මර්ධනය කිරීමට ක්‍රියා මාර්ග ගනිමින් සිටිනවා. මේ වන විට එසේ සිදුවන ජාවාරම් බොහොමයක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

එසේ අනාවරණය වූ නවතම ජාවාරමක් අනුව වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 7 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් එසේ වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇත්තේ බන්ධනාගාරය තුළට පිටතින් තහනම් භාණ්ඩ ගෙන්වා ගැනීම හා ඒවා කාන්තා රැඳවියන්ට මුදල ට විකිණීම යන කරුණු හේතුවෙන්.

අඟුණකොළපැලැස්ස, මීගමුව හා දුම්බර බන්ධනාගාර වෙත ඔවුන් මාරු කර යවා ඇති බව සඳහන්. 

මෙසේ මාරු කර යැවූ කාන්තා ‍රැඳවියන් අතර වැලිකඩ බන්ධනාගාරයේ  කාන්තා රැඳවියන්  සිදුකළ වර්ජනය මෙහෙය වූ  පච්ච රමණී නම් කාන්තාව ද වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu